ඉන්දුනිසියාවේ සම්මන්ත්‍රණයට ගිය බේරුවල තරුණයාට කොරෝනා.නිරෝධායනයද මග හැරලා.

04/07/2020

බේරුවල මරදාන වෙට්ටුරාජපුර යසර් අර්ෆත් මාවතේ පදිංචි 27 හැවරිදි තරුණයෙක් මෙසේ රෝහල් ගත කර ඇත්තේ පසුගිය 24 වෙනිදා ඉන්දුනීසියාවේ පැවති මුස්ලිම් ආගමික උත්සවයකට සහභාගි වී මෙරටට පැමිණි මුස්ලිම් තරුණයෙකි.සංචාරයෙන් පසු මෙරටටමොහු පැමිණියද නිරෝධායනයට සහභාගි වී නැත.පසුගිය 5 වෙනිදා දේවස්ථානයක් අසලදි පුද්ලගයින් 11 දෙනෙකුගේ කේඨ සාම්පල් පරික්ෂා කිරිමේදි මොහුටද කොවීඩ් 19 වෛරසය වැළදි ඇති බව අනාවරණය කර ගන්නා ලදි..


Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started