NEWS BLOG

 

එංගන්තයෙහි වෙසෙන ශ්‍රි ලාංකික දේශමාමකයින් ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් මේ වන විට එරට වෙසෙන කොටි හිතවාදි ශ්‍රී ලංකිකයින් එළඹෙන මැතිවරණය ඉලක්ක කරගෙන අසභ්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇත.මෙයට අථිතයේ පතාල නායකයෙක් වන ප්‍රින්ස් කොලම්ගේ ඥාති සහොදරියෙකු නායකත්වය ලබා දෙන අතර පසුගිය දිනෙක කොරොනා මර්ධන ක්‍රියාවලියට බලපෑම් කරමින්...

මාවනැල්ලේ පදිංචිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ඉඩමක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ගේ පුහුණු කඳවුරක් ත්‍රීකුණාමලය මුතූර් ප්‍රදේශයෙන් පාස්කු ප්‍රහාරයට වසරකට පසු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. එම පුහුණු කඳවුර ගැන තොරතුරු හෙළිවී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් සිටි...

නීති විරෝධි ලෙස කොටස් එකලස් කර සැකසූ ප්‍රාඩෝ වර්ගයේ වටිනා ජීප් රථයක් සමග හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අද (16) පස්වරුවේ නාරම්මල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .

ගැඹුරු මුහුදේ සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 260 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 56 ක් පමණ නාවික හමුදා භාරයට ගෙන තිඛේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති තබ්ලික් ජමාත් සංවිධානයේ ආගමික උත්සවයකට සහභාගි වු ශ්‍රි ලංකාවේ මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සදහන් කරයි.ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් සහ විදෙස් ආගමික සංවිධාන වලින් සහභාගි වී ඇති මෙම උත්සවයට සහභාගි වු මෙම පුද්ගලයින් හතර දෙනා ආගමික උත්සවයෙන් පසුව නුහා දිස්ත්‍රිකයේ...

ශ්‍රි ලාංකිය වෛද්‍යවරයෙකු වු ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ මහතා මහා බිත්‍රාන්‍යයේදි මීට දින හතරකට පෙර මිය ගොස් තිබෙනවා.70 වියේ පසු වු මෙම වෛද්‍යවරයා රෝගි කොරෝනා රෝගි තත්වය උත්සන්න විමෙන් මිය ගොස් ඇත.1967 වර්ෂයේදි ශ්‍රි ලංකාවේ සහතික ලත් වෛද්‍ය උපාධිය හිමිකරගත් මොහු මෙරට සහ පිටරට සුපිරි රෝහල් කිපයක සේවය කර ඇත.

බේරුවල මරදාන වෙට්ටුරාජපුර යසර් අර්ෆත් මාවතේ පදිංචි 27 හැවරිදි තරුණයෙක් මෙසේ රෝහල් ගත කර ඇත්තේ පසුගිය 24 වෙනිදා ඉන්දුනීසියාවේ පැවති මුස්ලිම් ආගමික උත්සවයකට සහභාගි වී මෙරටට පැමිණි මුස්ලිම් තරුණයෙකි.සංචාරයෙන් පසු මෙරටටමොහු පැමිණියද නිරෝධායනයට සහභාගි වී නැත.පසුගිය 5 වෙනිදා දේවස්ථානයක් අසලදි පුද්ලගයින් 11 දෙනෙකුගේ කේඨ සාම්පල් පරික්ෂා කිරිමේදි මොහුටද...

බේරුවල ප්‍රදේශයෙන් පලා ඇවිත් වාද්දුව ප්‍රදේශයේ සැරිසැරු මුස්ලිම් තරුණයෙකු අත්අඩංගුවට ගෙන නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රාකරමින් සිටින මැග්නිෆිකා නෞකාව ඉන්ධන පුරවා ගැනීම සඳහා නෞකාව කොළඹ වරායේ නැංගූරම් ගත් අවස්ථාවේදි එහි ප්‍රධාන සූපවේදියෙකු ලෙස රාජකාරි කල අනුර බණ්ඩාර මුදවා ගැනිමෙන් පසු එහි ගමන් ගත් හදවත් රෝගීසිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු...

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started