"තබ්ලික් ජමාත්" උත්සවයට ගිය ලංකාවේ තවත් හතරකට කොරෝනා."හින්දුස්ථාන් ටයිම්ස්" හෙලි කරයි.

04/08/2020

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති තබ්ලික් ජමාත් සංවිධානයේ ආගමික උත්සවයකට සහභාගි වු ශ්‍රි ලංකාවේ මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සදහන් කරයි.ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් සහ විදෙස් ආගමික සංවිධාන වලින් සහභාගි වී ඇති මෙම උත්සවයට සහභාගි වු මෙම පුද්ගලයින් හතර දෙනා ආගමික උත්සවයෙන් පසුව නුහා දිස්ත්‍රිකයේ පල්ලා සහ රෙහ්නා යන නගර ගම්මාන දෙකේ මිනිසුන් සමීපව ඇසුරු කර ඇති අතර පසුව ඉන්දියානු රජය විසින් මුලු රටම වසා දැමිමෙන් පසු එම උත්සවය පැවැත්වු පල්ලිය තුලම වාසය කර ඇත.එහිසි සමාජ දුරස්ථභාවය අවම නොකර ගැනිම නිසා මොහුන් මෙම අසාදනයට ලක් වී ඇති බව වාර්ථා කරයි.

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started