හොරාට කොටස් එකලස් කර ප්‍රාඩෝ එකක් හදපු හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ ලේකම් අත්අඩංගුවට..

04/16/2020

නීති විරෝධි ලෙස කොටස් එකලස් කර සැකසූ ප්‍රාඩෝ වර්ගයේ වටිනා ජීප් රථයක් සමග හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අද (16) පස්වරුවේ නාරම්මල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .

සැකකරු දඹදෙණියේ පදිංචිකරුවෙකි . ඔහු ත්‍රීරෝද රථයක ලියාපදිංචි අංකයක් යොදාගනිමින් මෙම ජීප් රථය වසර දෙකකට ආසන්න කාලයක් භාවිතා කර ඇති බව නාරම්මල පොලීසිය කියයි .

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started