NEWS BLOG

 

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් පෙන්වා දෙන්නේ එළඹෙන 7 වනදාට පෙර තම ගැටලු විසඳා නොදුනහොත් සියලුම හෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවවලින් ඉවත් වීමට කටයුතු කරන බවයි.හෙද නිලධාරීන් වෙනුවෙන් අවම පහසුකම්වත් ලබානොදීම, තම සේවය අවතක්සේරු කිරීම, දීමනා කප්පාදු යන කරුණු මූලික කර ගනිමින් මෙසේ...

ජන බල පක්ෂයෙන් නාම යෝජනා අත්සන් තැබු කොළඹ - මොනරාගල - කුරුණෑගල දිස්ත්‍රික්ක වල නාම යොජනා ප්‍රතිකෂ්‍රේප වී ඇත.ජනබල පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා අත්සන් කළ අතර එම අවස්ථාව සදහා අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඇතුළු පුජනීය වන්දනීය මහා සංඝරත්නයද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග බස්නාහිර...

කොරෝනා වංසංගතය රට පුරා ව්‍යප්තවීමත් සමග කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරන ලදි.එම තහනමට පෙර මෙරට සිට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යැවීමට ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

"නැණස" පරිගණක තාක්ෂණ වැඩසටහන පසුගිය කාලසීමාවේදී යම් ප්‍රමාණයකට පහතට ඇද වැටී තිබෙන නිසා එය යාවත්කාලීන කර ප්‍රතිඵලදායී ලෙස ඉදිරියට ගෙන යන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එජාප පළාත් පාළන බලය ඇති කොලොන්නාව නගර සභා සීමාව තුල පැවති විවිධ සේවා සමූපකාර සමිති සමාජිකයන් තොරා ගැනිමේ නිළවරණයෙන් 80%ක බලය පොහොට්ටුවට ලබා දීමට කොලොන්නාවේ පොදු ජන පෙරමුනේ සංවිධායක අජිත් සුභසිංහ මහතා ඇතුලු කණ්ඩායමට හැකි වී තිබේ..

යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති අමාත්‍යාංශ හා අගමැති කාර්යාල භාවිත කළ ගුවන් හමුදාවේ යානා සඳහා රුපියල් දහඅටලක්ෂ පනස්පන්දහස් නවසිය හතළිස් හතරක් (1,855,944) ගෙවීමට ඇති බව වාර්තා වේ.

හපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති අමාත්‍යාංශ හා අගමැති කාර්යාල භාවිත කළ ගුවන් හමුදාවේ යානා සඳහා රුපියල් දහඅටලක්ෂ පනස්පන්දහස් නවසිය හතළිස් හතරක් (1,855,944) ගෙවීමට ඇති බව වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගියදා මේ ගැන සාකච්ඡාවකට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවිය.
මෙම හමුවීම්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා උවිඳුට යෝජනා කර ඇත්තේ කොළඹ...

ඊයේ රාජගිරිය ප්‍රදේශයේදි ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු හෙරොයින් කිලෝ2 ග්‍රැරැම් 257 ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේදි තවත් හෙරොයින් කිලෝ 1 ග්‍රැරැම් 10 සගවා තිබු ස්ථානයක තිබියදි සොයා ගෙන තිබෙනවා..

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started