කොරෝනා රෝග ලක්ෂණ තියාගෙන බේරුවලින් වාද්දුවට පැන්න මුස්ලිම් තරුණයා මාට්ටු..
04/07/2020
බේරුවල ප්‍රදේශයෙන් පලා ඇවිත් වාද්දුව ප්‍රදේශයේ සැරිසැරු මුස්ලිම් තරුණයෙකු අත්අඩංගුවට ගෙන නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.
මේසේ රෝහල්ගත කර ඇත්තේ බේරුවට ප්‍රදේශයේ වසය අවුරුදු 33 මුස්ලිම් ජාතික තරුණයෙකි.ඔහුගේ සැක කටයුතු විලාශය හේතුවෙන් ගම්වාසින් විසින් 1990 සුව සැරිය ගෙන්වා කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත