මැග්නිෆිකා නෞකාවේ සුපවේදියා බේරා ගත් අවස්ථාවේ නාවුක හමුදාවෙන හදවත් රෝගයෙන් පෙලි ජර්මන් කතකටත් ප්‍රථිකාර.

04/06/2020

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රාකරමින් සිටින මැග්නිෆිකා නෞකාව ඉන්ධන පුරවා ගැනීම සඳහා නෞකාව කොළඹ වරායේ නැංගූරම් ගත් අවස්ථාවේදි එහි ප්‍රධාන සූපවේදියෙකු ලෙස රාජකාරි කල අනුර බණ්ඩාර මුදවා ගැනිමෙන් පසු එහි ගමන් ගත් හදවත් රෝගීසිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළ අතර ඇය ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started