ජාතිමාමක ශ්‍රි ලාංකිකයින් ඉලක්ක කර ලන්ඩන් හි JVP UNP සිංහල කොටි හිතවාදින් මව් රටට විරුද්ධව මුසාබසේ හඩ අවධි කරයි.

05/15/2020

එංගන්තයෙහි වෙසෙන ශ්‍රි ලාංකික දේශමාමකයින් ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් මේ වන විට එරට වෙසෙන කොටි හිතවාදි ශ්‍රී ලංකිකයින් එළඹෙන මැතිවරණය ඉලක්ක කරගෙන අසභ්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇත.මෙයට අථිතයේ පතාල නායකයෙක් වන ප්‍රින්ස් කොලම්ගේ ඥාති සහොදරියෙකු නායකත්වය ලබා දෙන අතර පසුගිය දිනෙක කොරොනා මර්ධන ක්‍රියාවලියට බලපෑම් කරමින් නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාට විරුද්ධව මුහුණු පොත හරහා විඩියොවක් නිකුත් කල ඉතාලියේ වෙසෙන "නිසන්සලා විජේතුංග" සහ එරට කොටි හිතවාදින් සමග අත්වැල් බැද මෙම ක්‍රියාවලියට සම්බන්ධ විම විශේෂ හේතුවකි.එවකට පැවති යහපාලන රජය සමයේ ජාත්‍යන්තර යුධ අධිකරණයට මෙරට හමුදා සෙබලුන් ඉදිරිපත් කිරිමෙහිලා මොහුන් කටයුතු කල අය විමද විශේෂත්වයකි.පැවති පාලන සමයේ මෙරට ජාත්‍යන්තර යුධ අධිකරණ සම්බන්ධ අසත්‍ය තොරතුරු එංගලන්තය පුරා ව්‍යාපත්ත කලේ මෙම කණ්ඩායම බවද තොරතුරු අනාවරණය වි ඇත.

මෙම සයිබර් මුසාබසේ තවත් සැලකිය යුතු කරුණක් නම් අපේ රටේ ගරුතර මහා සංඝරත්නය ( මැදගොඩ අභයතිස්ස හිමියන්) ඉලක්ක කරගනිමින් ජාත්‍යන්තරය හමුවේ සාවද්‍ය ප්‍රචාරද ඉදිරිපත් කිරිමය.යහපාලන සමයේ එංගලන්තයේ කොටි හිතවාදින්ට එරෙහිව දියත් කල උද්ඝොෂණ මාලාවකදි ලංකාව නියොජනය කරමින් පැවති උද්ඝෝෂණය සංවිධානය කල අප රටේ හිතවාදින්ගෙ ජායාරෑප කොටි හිතවාදින් වෙත යවා ඔහුන්ට විරුද්ධව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද මෙම විරුද්ධවාදින් දියත් කරමින් පවති.පවතින රජයට විරුද්ධව සාවධ්‍ය ප්‍රචාර මුහුණු පොත හරහා ව්‍යාප්ත කරමින් ජාතයන්තරව මෙම සටන අරඹා ඇත.මෙම සාවද්‍ය ප්‍රචාරණයට දායකත්වය ලබා දන සියල්ල ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් විමද විශේෂත්වයකි.

එයට මුහුණ දුන් එරට වෙසෙන ශ්‍රි ලාංකික දේශමාමක මිනිසුන් මේ පිළිබදව එරට අධිකරණය හමුවේ මේ පිලිබදව නිතිමය අවකාශයකට මේ වන විට අවතිරණව ඇත.

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started