ලන්ඩන් සේවය කල ලාංකික උපාධීධාරි වෛද්‍යවරයා කොරෝනා අසාදනය වී මිය යයි.

04/08/2020

ශ්‍රි ලාංකිය වෛද්‍යවරයෙකු වු ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ මහතා මහා බිත්‍රාන්‍යයේදි මීට දින හතරකට පෙර මිය ගොස් තිබෙනවා.70 වියේ පසු වු මෙම වෛද්‍යවරයා රෝගි කොරෝනා රෝගි තත්වය උත්සන්න විමෙන් මිය ගොස් ඇත.1967 වර්ෂයේදි ශ්‍රි ලංකාවේ සහතික ලත් වෛද්‍ය උපාධිය හිමිකරගත් මොහු මෙරට සහ පිටරට සුපිරි රෝහල් කිපයක සේවය කර ඇත.

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started