උද්ඝෝෂණවල වගකීම රජය භාර ගත යුතුයි - ජනාධිපති කියයි

02/28/2020

දෛනිකව ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට රාජ්‍ය ආයතන උද්ඝෝෂණ කණ්ඩායම් කිහිපයක් පැමිණෙන බවත් මේ නිසා තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවට උද්ඝෝෂකයන් සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩලයට සිදුව තිබෙන බැවින් අවසානයේදී උද්ඝෝෂණ කණ්ඩායම්වල වගකීම අදාළ අමාත්‍යාංශ විසින් භාරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මූල්ය පාලන නීති රීති හා රේගුලාසිවලට අනුගතවීමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිපල පෙන්වු ආයතන ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයට එක්වීමෙන් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started